Wisma by Kegalu Technologies Logo අපේ පැකේජ

ශ්‍රී ලංකාවේ පළමු වතාවට 🇱🇰

AI වලින් පැය 24න් Website එකක්

මසකට රුපියල් 1600 සිට. ආරම්භය නොමිළේ!

WhatsApp

පියවර තුනකින් සරලව ඔබේ ව්‍යාපාරයට Website එකක්

Agency ගානෙ රස්තියාදු වෙලා ඇතිවෙලාද? වෙබ්සයිට් එක හදන්න දුන්නට පස්සෙ Developer අතුරුදහන්ද? මේ කිසි කරදරයක් නැතුව ඔබේ සිහින වෙබ් අඩවියත් දැන් ඉතා ඉක්මණින් සහ පහසුවෙන් පියවර 3ක් තුළින් AI තාක්ෂනය හරහා නිර්මාණය කරගන්න.

1. ඔබේ විස්තර ඇතුලත් කරන්න

ඔබේ හෝ ඔබේ ව්‍යාපාරය පිළිබඳ සරල තොරතුරු කිහිපයක් (නම, ව්‍යාපාර වර්ගය, ලිපිනය, දුරකතන අංකය, ලබාදෙන භාණ්ඩ හා සේවා) ඇතුලත් කරන්න.

2. පැය 24ක් තුල වෙබ් අඩවිය

විස්තර ලබාදීමෙන් පැය 24ක් තුල ඔබේ වෙබ් අඩවියේ Preview එකක් සමග අපේ නියෝජිතයෙක් ඔබව සම්බන්ධකරගනු ඇත. එහිදී ඔබට අවශ්‍ය පරිදි Text & Images වෙනස් කරගත හැක.

3. වෙබ් අඩවිය දියත් කරන්න

වෙබ් අඩවිය ගැන ඔබ තෘප්තිමත් නම් yourbusiness.kegalle.site හෝ .com/.lk වැනි වෙබ් ලිපිනයකින් වෙබ් අඩවිය පැය 24ක් ඇතුලත දියත් කරන්න.

Packages

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පැකේජ.

වෙබ් අඩවිය දියත් කරන අවස්තාවේදී මාස 3 ක මුදල් මූලිකව ගෙවිය යුතුවේ | 3-month payment needs to be made upfront

Basic

කුඩා ව්‍යාපාර සඳහා

1600/month

  • 1 Page
  • Businessname.kegalle.site domain
  • SEO
  • Text Content and Images
තෝරන්න
Popular

Premium

වර්ධනය වන ව්‍යාපාර සඳහා

2400/month

  • 5 Pages
  • .com or .lk domain
  • SEO
  • Text Content and Images
  • Google Integration
තෝරන්න

පාරිභෝගිකයින්ගේ අදහස්

විශ්ම AI සහ කෑගලු Technologies ගැන අපේ පාරිභෝගිකයින්ගේ අදහස්.

"අපිට පිටරට Order එකක් ගන්න හදිස්සියෙ Website එකක් ඕනෙවෙලා තිබුනෙ. කෑගලු Technologies එකේ අය අපිට හරි ඉක්මණට අපේ වෙබ්සයිට් එක හදලා දුන්නා. බොහොම ස්තූතියි!"

Customer Avatar

රුවිඳ අනූපම

Dandy Footware, මාවනැල්ල

"AI වලින් මේ වගේ දෙයක් කරන්න පුලුවන් කියලා හිතුවෙ නෑ. අපේ Studio එකට ලස්සන වෙබ්සයිට් එකක් හදලා දුන්නා. Highly Recommend කරනවා."

Customer Avatar

තරිඳු ඉරේශාන

Rio Studio, කෑගල්ල

නිතර අසන ප්‍රශ්න (FAQ)

වෙබ්සයිට් එකකින් පුලුවන් ව්‍යාපාරයකින් ලබාදෙන භාණ්ඩ හා සේවා පිලිබඳ දැනුමක් එක තැනකින් ඔබේ පාරිභෝගිකයන්හට ලබාදෙන්න. ඒ වගේම ව්‍යාපාරයකට වෙබ් අඩවියක් තිබීම ඒ ව්‍යාපාරයේ සන්නාමය පිලිබඳ ඇති විශ්වාසය වැඩිවෙන්නත් හේතුවක් වෙනවා.

ඔබ ලබාදෙන භාණ්ඩ හා සේවා පිළිබඳ විස්තර, ඔබ විසින් කලින් සිදුකල වැඩ, ඔබේ Contact Information, ව්‍යාපාරය පිලිබඳ විස්තර.

මේ පැකේජ මගින් දෙන වෙබ් අඩවි වලින් ඔබට භාණ්ඩ අලවි කරන්න බැරිවුනත් eCommrce Website සඳහා අපේ රුපියල් 80,000 සිට පැකේජස් අපි හඳුන්වාදීලා තියෙනවා. වැඩි විස්තර සඳහා අපේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න.